බදුල්ල නගරයේ රාජ්‍ය ආයතනයක කාන්තා වැසිකිළියේ ජංගම දුරකථනයක් තබා එම කාන්තාවන්ගේ නිරුවත වීඩියෝ කරන ලදැයි සැකපිට එහි සේවය කරන කම්කරුවෙක් පෙරේදා (14වැනිදා) අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි. කාන්තාවන්ගේ දර්ශන මෙන්ම සැකකරුගේ මුහුණද එහි රූගත වී ඇතැයි පොලිසිය පවසයි. වැසිකිළිය සේදීම සඳහා උපයෝගී කර ගන්නා ද්‍රාවන බහාලන බාල්දියක සූක්ෂ්ම ලෙස මෙම ජංගම දුරකථනය සඟවා තිබී ඇත. වැසිකිළියට ගිය
from GOSSIP NEWS https://ift.tt/30owg4I
via https://tamil244.blogspot.com/
No comments