පැතිරෙන කතා බොරු - නව රජය යටතේ කිසිදු ඉන්ධන මිල සූත්‍රයක් නැහැ - රජය කියයි

Share:
ඉන්ධන සඳහා මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය කිසිසේත්ම කටයුතු කරන්නේ නැතැයි සංවර්ධන බැංකු සහ ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඊයේ (06) පැවසීය ඒ අනුව පැරණි මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමට හෝ නව මිල සූත්‍රයක් හඳුන්වාදීමට වත්මන් රජය කටයුතු නොකරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. පසුගිය රජය හඳුන්වා දුන් ඉන්ධන මිල සූත්‍රය ඉදිරියටත් පවත්ව

from GOSSIP NEWS https://ift.tt/2QQU6Sq
via https://tamil244.blogspot.com/

No comments