පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා එක්‌සත් ජාතික පක්‍ෂයෙන් නෙරපා හැරීම ලබන බදාදා (16 දා) රැස්‌වන කණ්‌ඩායම් රැස්‌වීමෙන් පසු සිදුකරන බව හිටපු ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ප්‍රකාශ කරනවා. හඬපට තොගයක් රන්ජන් රාමනායක මහතාගේ නිවසින් හමුවීමේ සිද්ධියෙන් පසු ඒ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී ජයවික්‍රම පෙරේරා මහතා මේ බව ප්‍රකාශ
from GOSSIP NEWS https://ift.tt/2sXYhnC
via https://tamil244.blogspot.com/
No comments