චීනයේ වූහන් පළාතෙන් ආරම්භ වූ නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලංකාවේ පළමු රෝගියා වාර්තා වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරයි. රෝගියාගේ ආශ්‍රිතයින් පරීක්ෂා කිරීමට වහා පියවර ගෙන ඇති බවත් අයි.ඩී.එච්. රෝහලේ සියලුම රෝගීන් නිරෝධානයට කටයුතු සූදානම් බවත් එම කාර්යාංශය සඳහන් කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශය රෝගය පැතිරීම වැළැක්වීම සඳහා සියලු කටයුතු ගනිමින් පවතින බවත් එම කාර්ය
from GOSSIP NEWS https://ift.tt/2U7uTpM
via https://tamil244.blogspot.com/
No comments