හපුතලේ, අයිස්පීල්ල ප්‍රදේශයේදී ඊයේ උදෑසන සිදුවූ ගුවන් යානා අනතුරින් පුද්ගලයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුනේ රටම කම්පා කරමින්.එම අනතුරින් මිය ගියේ යානයේ නියමුවන් දෙදෙනා සහ නිරික්ෂකයින් දෙදෙනායි. එසේම ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගුවන් හමුදා ප්‍රකාශක ගෲප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, ගුවන් ආවේක්ෂණ රාජකාරිවල නිරත Y 12 වර්ගයේ යානයක් එලෙස අනතුරට පත්වූ බවයි. මේ
from GOSSIP NEWS https://ift.tt/2QJCtUj
via https://tamil244.blogspot.com/
No comments