බඩේ අමාරුවක් හැදී මාතර රෝහලට ඇතුලත්වූ පිරිමියෙකුට දරුවෙක් ලැබිලා

Share:
දැඩි උදරයේ වේදනාවක් බව පවසමින් 22 දින අලුයම මාතර මහ රෝහලට ඇතුලත්වූ තරුණයකුට දරුවෙක් ලැබීමේ පුවතක් මාතර මහ රෝහලින් වාර්තා වේ. රෝහල් තොරතුරු වලට අනුව සිදුවීම මෙසේ විය.22 දින රාත්‍රියේ තරුණයකු දැඩි උදරයේ අමාරුවක් ඇතිවී රෝහලට ඇතුලත්ව ඇත. පිරිමි නමකින් ඇතුලත්ව ඇති මෙම තැනැත්තා 26 වැනි වියේ පසුවූ අතර ජාතික හැඳුණුම් පත්‍ර අංකය ඇතුළු සියළු තොරතුරු ලබාදී ඇත්තේ පිරිමි වෙසින්ය. රෝහලට ඇතුලත්වීමට පැ

from GOSSIP NEWS https://ift.tt/38yl9Jq
via https://tamil244.blogspot.com/

No comments