කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ සේවය කළ වෛද්‍ය ෂාෆි ෂෙහෙබ්දීන් සිදුකළ සිසේරියන් සැත්කම්වලදී සිංහල මවුවරුන් වඳ භාවයට පත් වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අලූතින් විමර්ශන ආරම්භ කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අගතියට පත්වූ මවුවරුන්ගෙන් සහ රෝහල් කාර්ය මණ්ඩලයෙන් නැවත ප‍්‍රකාශ ලබා ගැනීම ආරම්භ කර ඇත. වෛද්‍ය ෂාෆි ෂෙහෙබ්දීන් මහතා සිදුකළ සිසේරියන් සැත්කම්වලින් පසු තමන් වඳ භාවයට පත් වූ බව කි
from GOSSIP NEWS https://ift.tt/2teKYPD
via https://tamil244.blogspot.com/
No comments