අජිත් පී පෙරේරා සහ ෆොන්සේකා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කරයි

Share:
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා සහ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත්කීරීමට තීරණය කර ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළා. මෙම දෙදෙනා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කිරිමට තීරණය කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ සාමුහික විනය කඩකිරීමේ චෝදනාව මත බවයි වාර්තාවන්නේ. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නිල කාලය පසුගිය දෙසැම්බර් 3

from GOSSIP NEWS https://ift.tt/36HGE93
via https://tamil244.blogspot.com/

No comments