යාපනය නගර මධ්‍යයේ බෞද්ධ කොඩියක් එසවීම සම්බන්ධයෙන් නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති බව යාපනය ප්‍රදේශවාසීහු පවසති. ප්‍රදේශවාසීන් පැවසුවේ කිසියම් පිරිසක් විසින් යාපනය බස්නැවතුම්පොළ මංසන්ධියේදි කුඩා ප්‍රමාණයේ බෞද්ධ කොඩියක් සිටුවා ගොස් ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ යම් නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති බවයි. මේ පිළිබඳව සොයා බැලීමට දෙමළ ජාතික මහජන පක්ෂයේ නියෝජිතයන් පිරිසක්
from GOSSIP NEWS https://ift.tt/2u3kbps
via https://tamil244.blogspot.com/
No comments