වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත තුළ තුන්වන වරටත් කිසියම් පිරිසක් විසින් කැණිම් සිදුකිරීමත් සමග පොලිස් කණ්ඩායම් කීහිපයක් විසින් ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බව වනාතවිල්ලුව පොලිසිය පවසනවා. අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයට අයත් පුහුණුවීම් කළ බව කියන වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත පසුගිය කාලයේ බොහෝ දෙනාගේ අවධානයට ලක්වුනා. පසුගිය 2019 ජනවාරි 16 වනදා මෙම ලැක්ටෝවත්ත තුළ තිබි අධිබල පුපුරණ
from GOSSIP NEWS https://ift.tt/2QKKtok
via https://tamil244.blogspot.com/
No comments