මගේ අගය පස්සෙ තේරෙයි..ස්වාධීනව මහ ඡන්දෙට එනවා - රන්ජන් රාමනායක

Share:
එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට ගත් තීරණයට හිස නමන බවත්, මීළඟ මහ මැතිවරණයට ස්වාධීන අපේක්‍ෂකයකු ලෙස තරග කරන බවත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා පැවසීය.    සිය පක්‍ෂ සාමාජිකත්වය තාවකාලිකව තහනම් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්තී‍්‍රවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.    මට ලිපියක් ආවා. මේක පක්‍ෂය විසින් ගත් තීරණයක් නේ. ම

from GOSSIP NEWS https://ift.tt/35Up2Xt
via https://tamil244.blogspot.com/

No comments