එළවළු මිල අඩුවෙයි

Share:
කැරට්, ලීක්ස් හැර අනෙකුත් එළවළු මිල ක්‍රමක්‍රමයෙන් පහළ යමින් තිබෙන බව විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳුන්ගේ සංගමය සඳහන් කරයි. රුපියල් දෙසීය ඉක්මවා අලෙවි වූ වම්බටු, බීට්, ගෝවා, කිලෝවක තොග මිල රුපියල් එකසිය විස්සත් එකසිය පනහත් දක්වා පහත වැටී තිබෙන බව එම සංගමයේ ජාතික සංවිධායක එච්.එම්. උපසේන මහතා පැවසීය. රුපියල් පන්සිය ඉක්මවා අලෙවි වූ අමුමිරිස් කිලෝවක තොග මිල රුපියල් දෙසියපනහ

from GOSSIP NEWS https://ift.tt/2t3Ye9Q
via https://tamil244.blogspot.com/

No comments