රාජකීය තනතුරු අත්හැර රජ පවුලෙන් ඉවත්ව යාම සම්බන්ධයෙන් එලිසබෙත් මහරැජිනගේ මුණුබුරු හැරී සිය බලවත් කනගාටුව පළකර ඇත. ඔහු පැවසුවේ, ඒ සඳහා ඔහුට වෙන විකල්පයක් නොවූ බවයි. හිටපු නිළියක වන ඇගේ බිරිඳ මේගන් සහ ආචි පුතු සමඟ ගෙවන නිදහස් දිවියක් වෙනුවෙන් රාජකීය තනතුරු අත්හැරීමට සිදුවන බවද ඔහු කීය. එය මෙවැනි තත්වයක් දක්වා පැමිණීම ගැන තිබෙන්නේ බලවත් කනගාටුවක් යැයි ද ඔහු කීය. හැරීගේ මෙම තීරණය බ්‍රිතාන්&z
from GOSSIP NEWS https://ift.tt/2v3OJYB
via https://tamil244.blogspot.com/
No comments