එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයේ ප්‍රධානියා ලෙසට කථානායක කරු ජයසූරිය පත් කිරීමේ යෝජනාව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මේ වන විට ප්‍රතික්ෂේප කර ඇත. පක්ෂ නායකත්වයේ තවදුරටත් තමන්ම කටයුතු කරමින් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව පිහිටුවීමට යෝජිත සන්ධානයේ නායකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබාදීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත. එක්සත් ජාතික පක්ෂයේ කෘත්&
from GOSSIP NEWS https://ift.tt/2GDagdn
via https://tamil244.blogspot.com/
No comments