මීගමුව දිස්ත්‍රික් මහ රෝහල මධ්‍යම රජය යටතට පවරා ගැනීමට රජය තීරණය කර තිබේ. කොළඹ කටුනායක අධිවේගී මාර්ගය , බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ , කටුනායක නිදහස් වෙළඳ කලාපයට සමීපව මහ රෝහලේ සේවාවන් පුළුල් කිරීම සඳහා එය මධ්‍යම රජයට පවරා ගැනීමට රජය තීරණය කර ඇත. ගුවන් තොටුපළට පැමිණෙන සංක්‍රමණික මගීන් හා නාවික සංචාරකයික් සඳහාද මෙම රෝහලින් ප්‍රතිකාර ලබාදේ. මෙම රෝහලේ විශේෂිත ඩෙ
from GOSSIP NEWS https://ift.tt/388BGDA
via https://tamil244.blogspot.com/
No comments