මෙරට දේශපාලන ලොක්කෝ සමග සම්බන්ධතා පැවත්වූ මධුෂ්ගෙ ඩුබායිහි ඇති දුරකතනය ගෙන ඒමට රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමක්

Share:
මාකඳුරේ මධුෂ් ඩුබායිහි සිටියදී මෙරට දේශපාලනඥයන් හා ප්‍රභූවරුන් සමග පැවැත් වූ සබඳතා හා මත්කුඩු ජාලය මෙහෙය වූ අයුරු සොයා බැලීමට අබුඩාබි පොලිස් භාරයේ ඇති මධුෂ්ගේ ජංගම දුරකථනය මෙරටට ලබා ගැනීමට තීරණය කර ඇත. මේ සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඉල්ලීමක් කිරීමට යයි. මීට පෙර අවස්ථා ගණනාවකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඩුබායි රාජ්‍යයෙන් මධුෂ්ගේ ජංගම දුරකථනය ඉල්ලා සිටියද එය ලබා දීමට එකඟතාව

from GOSSIP NEWS https://ift.tt/38zqHTI
via https://tamil244.blogspot.com/

No comments