තමා සතුව ඇති සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා තමන්ට අධිකරණයෙන් දවස් දෙකකට ඇප ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමානයක මහතා සඳහන් කළේය. ඊයේ දිනයේදී රන්ජන් රාමනායක මහතා කළ කථාවට අදාළව ඔහු සභාගත කරනවා යැයි සඳහන් කළ සාක්ෂි පාර්ලිමේන්තුවේ සභාගත කළේද යන්න පිළිබඳව රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රන්ජන් රාමනායක මහතා මේ බව පැවැසීය. මෙම හඩපට හා සාක
from GOSSIP NEWS https://ift.tt/2ve3Qin
via https://tamil244.blogspot.com/
No comments