බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මේගන් රජ පවුලේ භූමිකාවෙන් ඉවත්ව නිදහසේ වාසය කිරීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කර තිබේ. මෙම ප්‍රකාශයෙන් හැරී කුමරුගේ මිත්තනිය වන එලිසබත් රැජිණ පුදුමයට පත්වී ඇතැයි ද වාර්තා වේ. මූල්‍යමය වශයෙන් ස්වාධීන වීමට ද වැඩිකාලයක් උතුරු ඇමරිකාවේ ගතකිරීමට ද යුවල තීරණය කර ඇත. ගෙවී ගිය වසර හැරී කුමරුට කළබලකාරී වසරක් වූ අතර ජනමාධ්‍ය සමඟ
from GOSSIP NEWS https://ift.tt/2Tcpo90
via https://tamil244.blogspot.com/
No comments