ජල ගාස්තුව කිසිලෙසකින්වත් වැඩිකිරීමට රජය අදහස් නොකරන බව පවසන ජල පහසුකම් රාජ්‍ය ඇමැති වාසුදේව නානායක්කාර, ඉදිරියේදී ජල ගාස්තු වැඩි කරන්නේ නම් එහිදී පළමු ඒකක 20 සඳහාම දැනට දෙන මිල සහනය ලබාදෙන බව පැවැසීය. ඊයේ (20 වැනිදා) බොරැල්ලේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවැසීය. එම ඒකක 20 සහනය ඉහළ ආදායම් ලබන පවුල් සඳහා ලබානොදෙන බවද හෙතෙම එහිදී සඳහන් කළේය. එමෙන්ම අනවසර ජල ලබාගැනීම්
from GOSSIP NEWS https://ift.tt/2ul9ej6
via https://tamil244.blogspot.com/
No comments