දේශපාලකයන්ගේ රූප ඉවත් කළ පාසල් නිල ඇඳුම් වවුචරයේ වටිනාකමත් ඉහලට

Share:
ඉකුත් රජය සමයේ නිකුත් කෙරුණු පාසල් නිළ ඇඳුම් වවුචර් පතට ඇතුලත් කර තිබූ දේශපාලකයන්ගේ ඡායාරූප වෙනුවට පාසල් දරුවන් පිරිසකගේ රුව ඇතුළත් කිරීමටයි අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා. මීට පෙර එම වචුවර් පත්වල හිටපු ජනාධිපති, අගමැති, අධ්‍යාපන ඇමති සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයාගේ ඡායාරූප ඇතුළත් කර තිබුණා.  මේ අතර මෙවර පාසල් නිල ඇඳුම් ලබාදීම සඳහා නිකුත් ක

from GOSSIP NEWS https://ift.tt/35qLsyZ
via https://tamil244.blogspot.com/

No comments