ලංකාව සිංහල බෞද්ධ රටක් යැයි පිළිනොගන්නා අය එජාපයෙන් පන්නන්න ඕනෑ - ෆොන්සේකා

Share:
ශ්‍රී ලංකාව සිංහල, බෞද්ධ රටක් නොවන බව පවසමින් බෞද්ධ ආගමට ගරහන එජාපයේ ඇතැමුන් වහාම පක්ෂයෙන් ඉවත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසීය. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේ ඊයේ (26 වැනිදා) පැවැති එ.ජා.ප. පළාත් පාලන නියෝජිත හමුවේදීය. එමෙන්ම රාජපක්ෂවරුන් සමග ඩීල් දැමූ එක්සත් ජාතික පක්ෂයේ සියලුම මන්ත්‍ර

from GOSSIP NEWS https://ift.tt/2uBHbMq
via https://tamil244.blogspot.com/

No comments