අටවැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභාවාරය අද (03දා) පෙරවරුවේ ආරම්භ වීමට නියමිත අතර, එහිදී හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ වෙන්කර තිබූ ආසනය වෙනුවට වෙනත් ආසනයක් ලබාදෙන ලෙස වික්‍රමසිංහ මහතා ඉල්ලා ඇතැයි වාර්තාවේ. පාර්ලිමේන්තුවේ විපක්‍ෂනායක ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කර ඇති බැවින් විපක්‍ෂනායකවරයාට සාම්ප්‍රදායිකව වෙන
from GOSSIP NEWS https://ift.tt/2SOY68G
via https://tamil244.blogspot.com/
No comments