දැඩි ලෙස රෝගී වූ කුඩා පාසල් දැරියක් පාසල් බලධාරීන් විසින් රෝහල වෙත රැඟෙන යාම ප්‍රතික්ෂේප කළ පුවතක් මහනුවර ප්‍රදේශයෙන් වාර්තාවනවා. මෙම සිදුවීමට මුහුණදී ඇත්තේ මහනුව ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක ඉගෙනුම ලබන 13 හැවිරිදි දැරියක්. ඇය පාසල තුලදී හදිසියේම හටගත් ශ්වසන අපහසුතාවක් හේතුවෙන් දැඩිලෙස රෝගාතුරව තිබෙනවා. කෙසේ වෙතත් මේ පිළිබඳව රෝහල් බලධාරීන් සුවසැරිය ගිලන්රථයක් පාසලට ගෙන්ව
from GOSSIP NEWS https://ift.tt/2Gxx3Hn
via https://tamil244.blogspot.com/
No comments