ගුවන්තොටුපළට නොමිලේ නව බස් රථ සේවයක්

Share:
කටුනායක ගුවන් තොටුපළට විදේශ ගත වීම සදහා බස් රථ වලින් පැමිණෙන ගුවන් මගීන්ට , ගුවන් තොටුපොළ  දුම්රිය ස්ථානයේ සිට නොමිලේ ක්‍රියාත්මක වන නව බස් රථ සේවාවක් ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය .  මෙම නව බස් රථ සේවාව සදහා වායුසමනය කළ බස් රථ 02 ක් , දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක වන ආකාරයට සේවයේ යො

from GOSSIP NEWS https://ift.tt/2uKK91n
via https://tamil244.blogspot.com/

No comments