ජාතිවාදය කරපිටින් ගිය දේශපාලන පක්ෂ තවදුරටත් රජුන් තනන්නන් නොවෙයි - ජනපති රාජාසන කතාවේදී කියයි

Share:
රජුන් තනන්නන්ගේ භූමිකාව රඟපාමින් රටේ දේශපාලනය හසුරවන්නට කිසිවෙකුට ඉඩ නොතබන බව බහුතර ජනතාව ඔප්පු කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. පාර්ලිමෙන්තුවේදී රාජාසන කතාව සිදුකරමින් ඔහු මේ බව සඳහන් කළා. සම්පූර්ණ කතාව පහතින්, ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය නායකයා ලෙස ඔබ ඇමතීමේ අවස්ථාව මට ලැබී තිබෙන්නේ නොවැම්බර් 16 දා මේ රටේ ජනතාව ලබා දුන් ඵෙත

from GOSSIP NEWS https://ift.tt/2ZLE7Je
via https://tamil244.blogspot.com/

No comments