සිසුවියන් දෙදෙනෙක් එක්ක ශ්‍රී පාදය වදින්න ගිය ටියුෂන් ගුරා හෝටල් කාමරයකදී අත්අඩංගුවට - දියණියන් දෙදෙනා බව පවසා එකම කාමරය ඉඳලා

Share:
වයස අවුරුදු 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවන් දෙදෙනෙකු සමග නල්ලතන්නිය නගරයේ නවාතැන්පලක නවාතැන් ගෙන සිටි උපකාරක පන්ති ගුරුවරයෙකු ඊයේ (03) රාත්‍රී සැකපිට අත්අඩංගුවට ගත්බව නල්ලතන්නිය පොලිසිය පවසනවා. වත්තේගම පන්නිල ප්‍රදේශයේ පදිංචි සැකකාර උපකාරක පන්ති ගුරුවරයා මෙම පාසල් ශිෂ්‍යාවන් දෙදෙනා සමග ඊයේ (03) රාත්‍රී ශ්‍රීපාද වන්දනාවේ පැමිණ නල්ලතන්නියේ සිට ශ්‍රී පාද වන්දනාවේ මඳදුරක් ග

from GOSSIP NEWS https://ift.tt/2SRW7QE
via https://tamil244.blogspot.com/

No comments