එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳව සහ පක්ෂ ව්‍යුහය සකස් වන ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද (09) දින පැවැත්වෙන බවත් එහිදී අවසන් තීන්දුවක් ගන්නා බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය. මෙම හමුව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවත් මහලේකම්වරයා සඳහන් කළේය. සි
from GOSSIP NEWS https://ift.tt/2QztCWC
via https://tamil244.blogspot.com/
No comments