චීනයේ සිටි සිසුන් රැගත් ගුවන්යානය දිවයිනට පැමිණෙයි - විශේෂ පරීක්ෂණයකින් පසු සිසුන් දියතලාවට

Share:
චීනයේ වුහාන්හි රැදී සිටි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනා අද  පෙරවරුවේ මෙරටට පැමිණියා.  යූ.එල් 1423 දරණ විශේෂ ගුවන් යානයකින් එම සිසුන් පිරිස අද පෙරවරු 07.45ට පමණ මත්තල ගුවන්තොටුපල වෙත පැමිණි අතර ඔවුන් එහිදී විශේෂ පරීක්ෂාවකට ලක්කර  දියතලාව යුද හමුදා රෝහල වෙත රැගෙනයාමටයි කටයුතු යොදා ඇත්තේ. ඒ අනුව මේ වන විට චීනයේ රැදී සිටි ශ්‍රී ලාංකික සිසුන් 604 දෙනෙකු මෙරටට එවා ඇ

from GOSSIP NEWS https://ift.tt/2ROxAv3
via https://tamil244.blogspot.com/

No comments