රවුෆ් හකීම්, රිෂාඩ් බදුයුදීන් හා වතුකරයේ දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ නව දේශපාලන සන්ධානයක් සඳහා රහසිගත සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි වාර්තාවෙයි. දෙමළ ජාතික සන්ධානය කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර ආදී දකුණේ දිස්ත්‍රික්කවලට තරග කරන්නට තීන්දු කිරීමෙන් පසු නව සන්ධානය සම්බන්ධව සාකච්ඡා ආරම්භ කළ බව දේශපාලන ආරංචි මාර්ග කියයි. මෙම දේශපාලන පක්ෂ තුන නියෝජනය කරමින් දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීහු 18ක් පත්ව සිටි
from GOSSIP NEWS https://ift.tt/2SW7Wpe
via https://tamil244.blogspot.com/
No comments