නායකත්වයෙන් ඉවත් කළොත් මාලිංගට කණ්ඩායමේ ස්ථානයකුත් නෑ - තේරීම් කමිටු සභාපති කියයි

Share:
වර්තමාන පන්දුවාර 20 ක්‍රිකට් නායක ලසිත් මාලිංගව කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කිරීමට මෙතෙක් කිසිවක් සාකච්ඡා වී නැතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්තා ද මෙල් මහතා පැවසීය. පන්දුවාර 20 ජාතික කණ්ඩායමේ නායකත්වයෙන් මාලිංග ඉවත් කර දසුන් ශානකට එය ලබාදෙන බවට මේ වනවිට පැතිර යන රාවය සම්බන්ධයෙන් - අදහස් දක්වමින් ඒ මහතා මේ අදහස් ප්‍රකාශ කළේය.  මේ අතර දසුන් ශානක සම්බන්ධයෙන්

from GOSSIP NEWS https://ift.tt/2uDXRD6
via https://tamil244.blogspot.com/

No comments