ඕස්ට්‍රේලියාවේදී පිට්‍ පොකට් ගැසූ ශ්‍රී ලාංකිකයින් පස් දෙනෙකුට වැඩ වැරදුන හැටි

Share:
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මගී ප්‍රවාහන සේවාවන්හිදී සහ සාප්පු සංකීර්ණවලදී ක්‍රියාත්මක වූ ගැටකැපීම් ඇතුළු සොරකම් කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් 5 දෙනෙකු ඇතුළු 8 දෙනෙකු  ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවක් ද සිටින බවයි  ඕස්ට්‍රේලියානු මාධ්‍ය සඳහන් කර ති‍බෙන්නේ. අත්අඩංගුවට ගත් සැකකරුවන්

from GOSSIP NEWS https://ift.tt/2Tydaru
via https://tamil244.blogspot.com/

No comments