කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම ”ලෝක මහජන සෞඛ්‍යය පිළිබඳ හදිසි අවස්ථාවක්” ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළා. පසුගිය සතියේ එම සංවිධානය කියා සිටියේ වෛරසය තවමත් හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි. නමුත් මෙම වෛරසය චීනයෙන් පිටත රටවල් වලත් පුද්ගලයාගෙන් පුද්ගලයාට පැතිරීම ආරම්භ වී ඇති නිසා,මෙය හදිසි අවස්
from GOSSIP NEWS https://ift.tt/2uMuA9p
via https://tamil244.blogspot.com/
No comments