පාර්ලිමෙන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හඩපට සම්බන්ධයෙන් අද පාර්ලිමෙන්තුවේදී ආන්දෝලනාත්මක ප්‍රකාශ රැසක් සිදුකළේය. එහිදී ඔහු සඳහන් කලේ තමා මෙය සිදුකලේ උපාය දූතයෙක් ලෙස පිවිතුරු චේතාවෙන් බවය. එමෙන්ම හොරු ඇල්ලීමට පැමණී යහපාලන ආණ්ඩුව එය සිදු නොකිරීමද ඊට හේතුවූ බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම ජනාධිපති කොමිසමක් පත් කරන ලෙසද රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ඉල්ල
from GOSSIP NEWS https://ift.tt/2ui9Nu8
via https://tamil244.blogspot.com/
No comments