පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවස තුළ තිබී සොයාගත් සංයුක්ත තැටිවල අඩංගුව කරුණු පිළිබඳව පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. මීට අමතරව මේ දිනවල මාධ්‍ය හරහා ප්‍රචාරය වන හඬවට පිළිබඳවද පොලිසිය අවධානය යොමුකර තිබේ. එසේම පොලිස් භාරයට ගත් හඬපටවල සඳහන් සංවාද හා මාධ්‍ය මගින් ප්‍රචාරය වන සංවාද සමානද යන්න පිළිබඳවද පොලීසියේ අවධානය යොමුව
from GOSSIP NEWS https://ift.tt/36B3XST
via https://tamil244.blogspot.com/
No comments