මීළඟ මහ මැතිවරණයේදී භික්ෂූන් වහන්සේලාට නාම යෝජනා ලබාදීම සම්බන්ධයෙන් පසුගිය සමයේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වුනා. ඒ අනුව දැනට සෘජුවම දේශපාලනයට පිවිසී සිටින හිමිවරුන් ‘සඟ පෙරමුණ’ නමින් නව සංවිධානයකින් මැතිවරණයට ඉදිරිපත් වීම කෙරෙහි සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වනවා. ඒ භික්ෂූන් වහන්සේලාට මීළඟ මහ මැතිවරණයේදී නාමයෝජනා ලබා නොදිය යුතු බවට තවත් භික්ෂූන් වහන්සේලා කණ්ඩායමකින් ලැ
from GOSSIP NEWS https://ift.tt/2NZPIzY
via https://tamil244.blogspot.com/
No comments