රන්ජන්ගේ එක හඬපටයක්වත් තවමත් සභාගත කර නැහැ

Share:
සභාගත කිරීම සඳහා රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා කිසිදු හඬපටයක් ලබා දී නැතැයි ඊයේ (21 වැනිදා) පාර්ලිමේන්තුවේ මුලසුනේ සිටි මයන්ත දිසානායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. අද හඬපට සියල්ල සභාගත කරන බවට රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සිය කතාවේදී ප්‍රකාශ කළේය. ඉන් පැයකට පමණ පසුව නැගී සිටි රාජ්‍ය ඇමැති කංචන විජේසේකර මුලසුනෙන් විමසා සිටියේ රන්ජන් රාමනායක විසින් හඬපට එකක් හෝ සභාගත කර ඇතිද

from GOSSIP NEWS https://ift.tt/2RDOPhd
via https://tamil244.blogspot.com/

No comments