මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියගේ වැඩ තහනම් කරයි

Share:
හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමඟ දුරකතන සංවාද පැවැත් වූ බව කියන සිද්ධියක්  සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසම වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (21) පස්වරුවේ ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගේ වැඩ තහනම් කර ඇත. මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා රන්ජන් රාමනායක මහතා සමඟ සිදුකළ දුරකතන සංවාද සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසන් සභාවේ නිර්දේශ ඇතුළත් වාර්තාව

from GOSSIP NEWS https://ift.tt/2RgPINL
via https://tamil244.blogspot.com/

No comments