සෙබළ සැමියා වෛද්‍ය සිසුවියගේ ගෙල කැපුවේ ඇයි ? සම්පූර්ණ විස්තරය මෙන්න

Share:
යාපනය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ අවසන් වසර ශිෂ්‍යාවක ඇයගේ සැමියා බව කියන යුද හමුදා සෙබළකු අතින් ඝාතනයට ලක් වී ඇත. ඊයේ (22දා) දහවල් යාපනය පන්නෙයි ව්‍යායාම මංතීරුවේදී ගෙල කපා මෙම ඝාතනය සිදු කර තිබේ. පොලිසිය පැවසුවේ බදනාගොඩ ජනපදය, බේරුවල පදිංචි හපුහෙට්ටිගේ දොන් රෝෂනි කාංචනා නමැති 29 හැවිරිදි සිසුවියක් එලෙස ඝාතනය වී ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පරන්තන් ප්‍රදේශයේ යුද

from GOSSIP NEWS https://ift.tt/2RkEgRt
via https://tamil244.blogspot.com/

No comments