ඇමති එස්.එම්.චන්ද්‍රසේනගේ නිල රථයේ ගැටි පුද්ගලයෙකු මරුට - කාන්තාවකට හා දැරියකට බරපතළයි..!

Share:
කහටගහස්දිගිලිය පොලිස් වසමේ පුත්තලම ත්‍රීකුණාමලය මාර්ගයේ රන්පත්විල ප්‍රදේශයේ සිදු වු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තුවාල ලැබු කාන්තාව හා දැරිය බරපතළ තත්ත්වයෙන් අනුරාධපුර රෝහලට මාරු කර යවා තිබේ. ඊයේ (16) රාත්‍රී 7.35 ට පමණ මෙම අනතුර සිදුවි  ඇත. අනුරාධපුර දෙසට ධාවනය වු ඉඩම්, පරිසර, වනජීවි අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා ගමන් කල සුඛෝපභෝගී නිල රථයේ ගැටී මෙම අනත

from GOSSIP NEWS https://ift.tt/2NB0gFc
via https://tamil244.blogspot.com/

No comments