විශ්ව ශක්තියෙන් තමාට රෝගීන් සුව කළ හැකි බව කියූ දීගොඩ කුමාර මේ මස 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කැස්බෑව මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත ඊයේ (23 වැනිදා) නියෝග කළේය. 2018 ඔක්තෝබර් මස 17 වැනි දින පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ සංවිධානය කළ සුව කිරීමේ මෙහෙයකදී එම විද්‍යාලයේ සිසුවකුට තිබූ පාන් පිටි ආසාත්මිකතාවක් සුවකරන බව පවසා පාන් කෑමට ලබාදීමෙන් පසු එම ශිෂ්‍යා දැඩි ලෙස ර
from GOSSIP NEWS https://ift.tt/38uEACK
via https://tamil244.blogspot.com/
No comments