කොළඹ අවට මුඛ ආවරණ අලෙවිය සීග්‍රයෙන් ඉහළ යයි

Share:
කොළඹ සහ තදාසන්න නගරවල පිහිටි ඔසුසල්වල මේ දිනවල වැඩි වශයෙන් මුඛ ආවරණ ( මාස්ක්)  අලෙවි වන බව වාර්තාවේ. කොළඹ කුරුඳුවත්තේ  පිහිටි රාජ්‍ය ඔසුසල මෙන්ම  නගරයේ පිහිටි අනෙකුත් පෞද්ගලික  ඔසුසල් වලද  ඉකුත් දින කිහිපය පුරාම මුඛ ආවරණ අලෙවිය  ඉහළ ගොස් තිබිණි. මේ අතර අප කළ විමසුමකදී කොළඹ ප්‍රධාන ඔසුසලක සේවකයින් පැවසූයේ   අද (26) වන විට තමන් සතුව තිබූ මුහුණු ආ

from GOSSIP NEWS https://ift.tt/2U04evk
via https://tamil244.blogspot.com/

No comments