පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් තුවල ලැබූ තවත් තරුණියක් මියයයි

Share:
පාස්කු ඉරිදා දින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා රාගම, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 26 හැවිරිදි තරුණියක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ යාපනයේ පදිංචි නීරීන් ෆ්ලොරීඩ් නැමති 26 හැවිරිදි අවිවාහක තරුණියක් බවයි සඳහන් වන්නේ. බෝම්බ ප්‍රහාරයෙන් ඇගේ දෑස්වලට ද දැඩි හානි සිදුව ඇති අතර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබ

from GOSSIP NEWS https://ift.tt/36Nb4qs
via https://tamil244.blogspot.com/

No comments