විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් පිහිටුවීමට යෝජිත නව පක්ෂයේ සංවිධාන කටයුතු සහ එහි ඉදිරි කටයුතු සඳහා පූර්ණ අනුග්‍රහය දැක්වීමට මාධ්‍ය ආයතන හිමිකරුවකු ඉදිරිපත්ව ඇති බව වාර්තා වෙයි. අවශ්‍ය ගොඩනැගිලි ලබා දෙමින්, සංවිධාන කටයුතු සඳහා මුල්‍යාධාර ලබාදෙමින් කටයුතු කිරීමට මෙම මාධ්‍ය ආයතන හිමිකරු සූදානම්ව ඇති බව වාර්තා වෙයි. එහිදී සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිරූපය ගොඩනැං
from GOSSIP NEWS https://ift.tt/2RnMUgF
via https://tamil244.blogspot.com/
No comments