මොරොන්තුඩුව,කොරොස්දූව විහාරය ආසන්නයේ කළ සෝදිසි මෙහෙයුමකදී පෑන් පිස්තෝලයක කොටසක් සහ උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා. මෙම විහාරස්ථානයේ පැවැත්වීමට නියමිතව තිබූ උත්සවයකට අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැමිණීමට නියමිතව තිබුණා. එම උත්සවයට පෙර සිදුකල මාර්ග සෝදිසියේදී මෙලෙස ජීව උණ්ඩයක්, හිස පතොරම් කොපු දෙකක් සොයාගෙන ඇති බවට වාර්තාවනවා. ඒ විහාරස්ථානය අසල පිහිටි වගුරු බිමකදීයි.
from GOSSIP NEWS https://ift.tt/30eoWsp
via https://tamil244.blogspot.com/
No comments