සජිත්ට බලතල දෙන්න රනිල් අකමැති වෙයි - එජාපයේ නායකත්ව අර්බුදය උග්‍ර අතට

Share:
එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඉදිරි මහ මැතිවරණය මෙහෙයවීම සඳහා රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, කරු ජයසූරිය මහත්වරුන්ගෙන් සමන්විත නායකත්ව මණ්ඩලයක් පත්කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා එ.ජා. පෙරමුණේ පක්ෂ නායකයන්ට යෝජනා කර ඇත. ගිය බ්‍රහස්පතින්දා පැවති පක්ෂනායක හමුවේදී රනිල් වික්‍රමසිංහ මහතා මෙම යෝජනාව කර ඇත. එහෙත් එම රැස්වීමේ සිටි හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා, කරු ජයසූරි

from GOSSIP NEWS https://ift.tt/2MYquRE
via https://tamil244.blogspot.com/

No comments