කොළඹට එන සියලු දෙනාට මුඛ ආවරණ පළඳින්නැයි ඉල්ලීමක්

Share:
කොරෝනා වෛරසය හේතුවෙන් කොළඹට පැමිණෙන සියලුම ජනතාවට මුඛ ආවරණයක් (මාස්ක්) පළඳින ලෙස ඉල්ලා සිටින බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  වෛද්‍ය රුවන් විජේමුණි මහතා ප්‍රකාශ කරනවා. චීන ජාතිකයන් විශාල පිරිසක් කොළඹ නගරයේ ගැවසෙන හේතුවෙන් තම තමන්ගේ ආරක්ෂාව සඳහා මෙම පියවර අනුමගමනය කරන ලෙස වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. ඒ සමඟ කොළඹ නගරයේ පොදු ස්ථාන, හෝටල් සහ ආපනශාලාවලට ඇතුළු වී

from GOSSIP NEWS https://ift.tt/2vph5Nl
via https://tamil244.blogspot.com/

No comments