අති දුර්ලභ ගුරුළුරාජ මල නිල්ගල  ඖෂධීය වනයේ පිපෙයි

Share:
ඌව පළාත් පුෂ්පය වන ගුරුළුරාජ මල මේ දිනවල නිල්ගල ඖෂධීය වනයේ පිපී තිබේ. බිබිල නිල්ගල  ඖෂධීය වනය මැද විශාල ගස් උඩ  ගුරුළුරාජ පැළැටිය උඩවැඩියා ශාකයක් ලෙස සරුවට වැඩී මල් හටගෙන තිබේ. මෙම ගුරුළුරාජ පැළැටිය වන සත්ව හා වෘක්ෂලතා ආඥපනත යටතේ ආරක්ෂිත ඉතා දුර්ලභ ගණයේ ඒක දේශීය උඩවැඩියා ශාකයකි. සැම වසරකම නිල්ගල වනයේ මෙම පුෂ්පය ජනවාරි සිට අප්‍රේල් මාසවලදී විශාල ගස් උඩ දැක ගැනීමට හැකිය. ආදිවා

from GOSSIP NEWS https://ift.tt/30zWVvo
via https://tamil244.blogspot.com/

No comments