එක්සත් ජනපද පැසිපන්දු පුරාවෘත්තයක් වන කෝබේ බ්‍රයන්ට් සහ ඔහුගේ දියණිය ජියානා කැලිෆෝනියාවේ කැලබාසස් නගරයේදී සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබේ. 41 හැවිරිදි බ්‍රයන්ට් පෞද්ගලික හෙලිකොප්ටරයක ගමන් කරමින් සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට ලක්ව ඇති අතර, එම අනතුරින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ලොස් ඇන්ජලීස් කවුන්ටි ෂෙරිෆ් පැවසුවේ මෙම අනතුරින් දිවි ගලවා ගත් අය නොමැති බ
from GOSSIP NEWS https://ift.tt/2RvGVaM
via https://tamil244.blogspot.com/
No comments