කලා කෙත අස්වැද්දූ විශිෂ්ඨ රංගධරයා - ජයලත් මනෝරත්න දිවි ගමනට සමුදෙයි

Share:
ප‍්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න මහතා අභාවප‍්‍රාප්ත වී තිබෙනවා.  රෝගාතුරව පසු වූ ඒ මහතා සිය නිවසේ දී අද අලුයම අභාවප්‍රාප්ත වූ අතර  අභාවප්‍රාප්ත වන විට ඒ මහතාගේ  වයස අවුරුදු 71ක්. මේ වන විට ඔහුගේ දේහය බොරලැස්ගමුව පිහිටි ඔහුගේ නිවසේ මහජන ගෞරව සදහා තැන්පත් කර තිබෙනවා. වේදිකා නාට්‍ය රංගනයෙන් සිනමා රංගනයට පිවිසි ජයලත් මනෝරත්න මහතා මෙරට පේ‍්‍ර

from GOSSIP NEWS https://ift.tt/3a4K6gX
via https://tamil244.blogspot.com/

No comments