මව්කිරට තැන දෙන රටවල් අතරින් ලංකාව ලෝකයෙන්ම පළමු ස්ථානයට එයි

Share:
පසුගිය වසරේ දරුවන්ට මව්කිරි ලබාදෙන කාන්තාවන් වෙනුවෙන් සාධනීය ප්‍රතිපත්ති සහ වැඩසටහන් ක්‍රියාත්මක වන ලොව අංක එකේ රට ලෙස ශ්‍රී ලංකාව පත්ව තිබේ. ඉන්දියාවේ දිල්ලි අගනුවර ක්‍රියාත්මක ලෝක මව්කිරි දීමේ ප්‍රවණතා වැඩසටහන මගින් මේ බව නිවේදනය කරන අතර එම වැඩසටහන සමග මේ වන විට රටවල් 120 ක් එකතු වී සිටී. ඒ අතුරින් රටවල් 97 ක් නියමිත ඇගයීම් සම්පූර්ණ කර වාර්තා කර ඇති අතර එම ඇගයිම් වාර්තාවලට

from GOSSIP NEWS https://ift.tt/30EaYQx
via https://tamil244.blogspot.com/

No comments